කොළඹ වරාය ගැන අගමැති අවසන් තීරණය කියයි – Audio

Sri Lanka

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
තංගල්ල කාල්ටන් නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

අමාත්‍ය මණ්ඩලයේ සියයට 99ක් මෙන්ම ජනාධිපතිවරයා ද එම ස්ථාවරයේ පසුවන බවයි අගමැතිවරයා පැවසුවේ.

 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *