

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් මාධ්‍ය හරහා අර්ථය වෙනස් වන පරිදි ප්‍රචාරය වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පවසනවා.
සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුණේ රට හැදීමට නම් රටම විකුණා දැමිය යුතු බවට දයා රත්නායක මහතා අදහස් පල කළ බවයි.
එහෙත් එම වාර්තා නිවැරදි නොවන බව පවසමින් ඊට අදාළව නිකුත්කර ඇති නිවේදනයයි මේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476