වරාය සභාපතිවරයා සම්බන්ධයෙන් වරාය අධිකාරියෙන් නිවේදනයක්

Sri Lanka

වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් මාධ්‍ය හරහා අර්ථය වෙනස් වන පරිදි ප්‍රචාරය වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය පවසනවා.

සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුණේ රට හැදීමට නම් රටම විකුණා දැමිය යුතු බවට දයා රත්නායක මහතා අදහස් පල කළ බවයි.

එහෙත් එම වාර්තා නිවැරදි නොවන බව පවසමින් ඊට අදාළව නිකුත්කර ඇති නිවේදනයයි මේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *