ලබන 20 දා සිට නැවතත් වෛද්‍ය පීඨ දේශන කටයුතු සඳහා සිසුන් සහභාගිවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් පවසනවා.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහල සම්බන්ධයේ පැවැති ගැටලුව විසඳීම හේතුවෙන් නැවතත් දේශනවලට යොමුවන බවයි කැඳවුම්කරු සඳහන් කළේ.මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් මාස 10 ක සිට පන්ති වර්ජනයක නිරත වුණා.
ඒ හේතුවෙන් ඔවුන්ගේ ජ්‍යෙෂ්ටත්වය වසරකින් පහතවැටී තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.