ඉරාක – ඉරාන දේශසීමාවේ හටගත් භූ කම්පනය හේතුවෙන් ගම්මාන 500ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කර තිඛෙනවා.
ඒ අනුව පුුද්ගල මරණ 452 ක් මේ දක්වා වාර්තාවී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 7600 කට අධිකයි.
මේ අතරින් බරපතලම හානි සිදුව ඇත්තේ ඉරානයටයි.
එරට තුලින් පමණක් පුද්ගල මරණ 445 ක් හා තුවාලකරුවන් 7100 ක් වාර්තාවනවා.
ඉරානයේ පුද්ගල මරණ 7 ක් වාර්තාවන අතර තුවාල ලැබූ 500 දෙනකු පිළිබදවද එරටින් තොරතුරු ලැබී තිඛෙනවා.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් පසු අතුරුදන්ව සිටින්නන් හා සිරව සිටින්නන් පිළිබද මෙතෙක් නිල තොරතුරු අනාවරණ කර නැහැ.ත
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264