අද දිනයේදීත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව සිවුවන දිනටත් 800ක් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 837 ක් ලෙසයි. 79999 ආසාදිතයන් 74299 සුවය ලැබූ 5255 ප්‍රතිකාර ලබන 445 මරණ පුවත යවන්න