පාසල්වල ආසාදිතයන් හමුවුණත් කොරෝනා පොකුරු නෑ /නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්(Audio)

කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. කෙසේ වුවද බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පාසල්වල කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීමක් මෙතෙක් සිදුනොවුණ ද රෝගීන් වැඩිවුවහොත් එය කළමනාකරණය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්


විශේෂ දැනුම්දීමයි

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්‍රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published.