

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා.
එම ආසාදිතයන් ගණන 362 ක්.
බොරැල්ලෙන් ආසාදිතයන් 30ක් හා හෝමාගමින් ආසාදිතයන් 17ක් වාර්තා වුණා.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 88 ක්, කළුතරින් 66ක් , මහනුවරින් 81 ක්(අලවතුගොඩින් ආසාදිතයන් 32) , රත්නපුරයෙන් 45ක් , කරුණෑගලින් 39 ක් ලෙස ආසාදිතයන් වාර්තා වුණා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471