කොළඹ ෂැන්ග්‍රිලා සුපිරි හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද විවෘත කෙරෙනවා.

එම හෝටලයේ කාමර 466ක් / සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුලත්.

මෙය පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යාපෘතියක් වන අතර ඊට ඉඩම් පැවරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්ද පැවතුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.