විදෙස්ගත ලාංකීය ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ මැයි මාසයට පෙර ක්‍රියාත්මක කරන බව ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශයයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.