

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590න් පාසල් 589ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446න් පාසල් 442ක් පෙබරවාරි 15 වන දින යළි ඇරඹීමට නිර්දේශ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා.
අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සම්බන්ධ තීරණය මේ සතියේ ප්‍රකාශයට පත් කරන බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476