සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 916 ක් අද නිවෙස්වලට

ByLankaAnews

Feb 1, 2021

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 916ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 58075ක් බවටයි පත්ව ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *