වෙළඳ ඇමති බන්දුලගේ PCR නෙගටිව්

Sri Lanka

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යාංශ ලේකම්වරිය කොරෝනා ආසාදිත බව තහවුරු වීම සමඟ එහි ආශ්‍රිතයකු ලෙස සලකමින් සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී මේ බව තහවුරු වූ බවයි.

 

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *