කොරෝනා එන්නත ලබාදුන් ලාංකිකයන් ගණන 95,000 ක් තෙක් ඉහළට

Sri Lanka

අද දිනය වන විට ලාංකිකයන් 95,000 ට කොරෝනා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
අද දිනය තුල එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව 36,000 ක් වීම විශේෂත්වයක්.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *