ජන්දය කල් දැමීමේ වෑයමට අනුර ශ්‍රීලනිපයට බැට දෙයි – Audio

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට තැත් කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ නිදහස් පක්ෂය බවට සාධරණ සැකයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා කියා සිටියේ එම මෙහෙයුම පරාජය කිරීමට දැඩි පියවර ගන්නා බවයි.

මැතිවරණය කල් දැමීමේ වෑයම පිළිබද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු බවයි අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish