දූෂිතයින්ගේ අවලාදවලට එරෙහිව ජේ සී ගෙන් දැඩි ප්‍රකාශයක්- Audio

බැදුම්කර ආදී සිද්ධීන්වලදී වරදක් සිදුව ඇත්නම් ඊට දඩුවම් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතු වුවද එය දඩමීමා කර ගනිමින් මන්ත්‍රීවරුන්ගේ පුද්ගලිකත්වය හානි කිරීමේ සැලසුම් සදහා ඉඩ ලබා නොදිය යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ අය වැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමින්.

රට ලෝකය හමුවේ දැඩි අවදානමකට පත්ව තිබියදී රජය මහත් කැපවීමකින් එය ආරක්ෂා කරගත් බවත් දූෂිතයින්ට එය ආපසු හැරවිය නොහැකි බවත් ඔහු අවධාරණය කළා.
පසුගිය සමයේ මහා පරිමාණ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් අද වන විට වන විය නිර්දෝෂී පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් එක්සත් ජාතික පක්ෂයට අවලාද නගන බවයි අලවතුවල මහතා කියා සිටියේ.
මේ එම සම්පූර්ණ ප්‍රකාශයයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.