

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සමග එක්ව සංවර්ධනය කිරීම සඳහා සාකච්ජා කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ නැගෙනහිර පර්යන්තය කිසිවකුට ලබා නොදීමට ගත් තීරණය සමගම මෙම තීරණයට ද එලඹුණු බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476