ලෝක වෙළදපලේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද ඉන්ධන මිල කිසිඳු වෙනසකින් තොරව මේ මාසය පුරා පවත්වාගෙන යාමට තීන්දු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් පවසනවා.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අතර ඒ අනුව ඊයේ රාත්‍රීයේ සංශෝධිත මිල ගණන් නිවේදනය කිරීමට නියමිතව තිබුණා.

ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින නමුත් උත්සව සමයේදී ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්ධන මිල ඉහළ නොදමන බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.