පාර්ලිමේන්තුවේ 41 ක් ඇලෝෂියස්ට කතා කරලා / දයාසිරි හෙලිකරයි – Audio

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 41 දෙනකු අර්ජුන් ඇලෝෂියස් මහතා සමග දුරකථන සංවාද පවත්වා ඇතැයි අනාවරණවී ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.
එම මන්ත්‍රීවරුන්ගේ නම් හා සියලු ඇමතුම්වල හඩ පට ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවයි දයාසිරි ජයසේකර මහතා මෙහිදී කියා සිටියේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish