

ගතවූ පැය 24 තුල නව කොරෝනා ආසාදිතයන් 826 ක් වාර්තා වුණා.
ඉන් ආසාදිතයන් 212 ක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වුණා.
කොළඹ මහ නගර සභා සීමාවෙන් 18 ක් , මට්ටක්කුලියෙන් 12ක් හා මොරටුවෙන් ආසාදිතයන් 10ක් මෙහිදී හදුනාගෙන තිබෙනවා.
ගම්පහින් 132ක් හා මහනුවරින් ආසාදිතයන් 131 ක් බැගින් හදුනාගෙන තිබුණා.
කුරුණෑගල දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 78 ක් හා කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 62ක් ද මීට ඇතුලත්.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476