බස් රථවල මලු ගෙන නොයන්නැයි ඉල්ලීමක්

දිවයින පුරා ස්ථාන කිහිපයක ඇති වූ පිපිරීම් හේතුවෙන් බස් රථ වල ගමන් ගන්නා මගීන් හට පාර්සල් රැගෙන යාම නොකරන ලෙස පෞද්ගලික බස් සංගම් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පරීක්ෂා කිරීම් කටයුතු අපහසු බැවින් නැවත දැනුම් දෙන තුරු බස් රථ වල පාර්සල් රැගෙන යාමෙන් වළකින ලෙසයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.