සන්සුන්ව සිටින්න / ජනපති ජනතාවගෙන් ඉල්ලයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිඛෙනවා.
එහි දැක්වෙන්නේ අවශ්‍ය සියළු ආරක්ෂක පියවර හා පරීක්ෂණ මේ වන විට ගනිමින් පවතින බැවින් සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන බවයි.
එසේම සිදුකරන විමර්ශන සඳහා සහාය ලබාදෙන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න