දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිටත් පිපිරීමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඉදිරිපිට හෝටලයක මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව තිඛෙනවා.
එම පිපිරීමෙන් දෙදනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්.
තුවාලකරුවන් කළබෝවිල ශික්ෂණ රෝහලට යොමුකර තිඛෙනවා.

මේ සමග සත්වෝද්‍යානය වසා දැමීමට පියවර ගෙන ඇති බවද එහි ප්‍රකාශකයකු කියා සිටියා.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න