බටහිර පර්යන්තය වසර 35කින් පසු යළි භාරදීමේ ආයෝජනයකට

Sri Lanka

කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය නම් කරන පාර්ශවයන් හා වරාය අධිකාරිය එක්ව ආයෝජනයකට එළඹීමට කැබිනට් සාකච්ජාවේදී එකඟතාවයකට එළඹ තිබෙනවා.
වසර 35 කින් ආපසු භාරදීමේ පදනම මත මෙම ආයෝජනය සිදුකිරීමට නියමිතයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *