

කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය නම් කරන පාර්ශවයන් හා වරාය අධිකාරිය එක්ව ආයෝජනයකට එළඹීමට කැබිනට් සාකච්ජාවේදී එකඟතාවයකට එළඹ තිබෙනවා.
වසර 35 කින් ආපසු භාරදීමේ පදනම මත මෙම ආයෝජනය සිදුකිරීමට නියමිතයි.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476