පිපිරීම්වලට සැකපිට කිහිපදෙනකු අත්අඩංගුවට

දෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙහිදී පොලිස් නිලධාරින් හා තවත් පාර්ශ්වයක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවූ අතර දෙදනකු පිපිරීම සිදුවූ ස්ථානයෙන් දිවගිය බවයි ජනතාව දැනුම්දී තිබුණේ.

මේ අතර දෙහිවල ප්‍රදේශයේදී තවත් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට හේතුවක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න