පිපිරීම්වලට සම්බන්ධ බවට සැක වෑන් රථයක් වැල්ලවත්තේදී කොටුවෙයි

අද සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට විශ්වාස කරන වෑන් රථයක් වැල්ලවත්තේදී පොලිසිය භාරයට ගෙන තිඛෙනවා.
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණන් පාරේදී මෙම රථය පොලිසිය භාරයට ගත් බව සදහන්.
මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේදීත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එහි තිබී සැක සහිත සන්නිවේදන උපකරණ රැසක්ද සොයාගෙන තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.