ගුවන් තොටුපල ආසන්න මාර්ගයක තිබී පුපුරණ උපකරණයක් සොයාගනී

කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම මාර්ගයේ තිබි හමුවු PVC බටයක සකස් කර තිබු පුපුරණ උපකරණයක් නිෂ්ක්‍රීය කිරිමට ගුවන් හමුදාව කටයුතු කර තිඛෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ගුවන් හමුදාව විසින් එම පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කළ බවයි.
අද රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපල අවට විශේෂ පරීක්ෂාවක්ද සිදුකර තිඛෙනවා.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.