අන්තවාදීන් රැදී සිටි බවට සැක පානදුරේ නිවසක් විශේෂ පරීක්ෂාවකට – Lanka A News

අන්තවාදීන් රැදී සිටි බවට සැක පානදුරේ නිවසක් විශේෂ පරීක්ෂාවකට

කොළඹ නගරයේ හටගත් බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු තාවකාලිකව රැඳීසිටි බවට සැක කෙරෙන පානදුර උතුර පොලිස් වසමේ සරික්කාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පොලිසිය විශේෂ පරික්ෂාවකට ලක් කර තිඛෙනවා.
ඒ ඊයේ රාත්‍රියේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.