පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් සදහා රහසිගතව සවන්දීම තමන් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා කියා සිටියේ පොදු අපේක්ෂයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වන බව තමන් නොදැන සිටියේ එකළ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් සදහා සවන් නොදීම හේතුවෙන් බවයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.