

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇතැයි වාර්තා වේ.
තම පෞද්ගලික ලේකම්වරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ PCR පරික්ෂණයේදි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
වැඩිදුර ප්රථිකාර සදහා අද (02) උදැසන කොළඹ IDH රෝහල වෙත පිටත්ව යාමට නියමිත බවද වාර්තා වේ.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්රතිකාර ලබන
464