

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මරණයට පත්ව තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පැවසුවේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මරණයට පත්වූ බවයි.
දක්ෂ වෛද්‍යවරයකු වූ ගයාන් දන්තනාරායන මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුල පවා දැඩි අවධානයක් යොමුව තිබුණා.
කොරෝනා ආසාදනය වීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔහුගේ මරණය සිදුව තිබෙනවා.මෙය කොරෝනා හේතුවෙන් ලංකාවේ වෛද්‍යවරයකු මරණයට පත්වූ මුල්ම අවස්ථාවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476