මුස්ලිම් කාන්තාවන් අදින සම්ප්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) මෙරට තුල තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කිරීමටයි ආශු මාරසිංහ මහතා පියවර ගෙන ඇත්තේ.
මෙම ඇදුම ජාත්‍යන්තර ත්රස්තවාදයේ දී පිරිමින් පවා සැගවී ත්‍රස්ත කි‍්‍රයාවල නිරත වීමට යොදා ගෙන ඇතැයි පෙන්වා දෙන මාරසිංහ මහතා මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ සම්ප්‍රදායික ඇදුමක් නොවන බව මුස්ලිම් නායකයන් පවා පිළිගෙන ඇතැයි ද සදහන් කර තිඛෙනවා.
මේ එම විශේෂ ඉල්ලීමයි.
51594
ආසාදිතයන්
44259
සුවය ලැබූ
7080
දැනට රෝගීන්
255