මන්ත්‍රී ධූරය අහෝසිවිම වළක්වන්න රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

ByLankaAnews

Feb 2, 2021

සිර දඩුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින්.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති දප්පුල ද ලිවේරා සහ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් නම් කර තිබෙනවා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *