

යාපනය සරසවියේ සිසුන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවේ මේ දක්වා යාපනය සරසවියෙන් ආසාදිතයන් 11 ක් වාර්තා වන බවයි.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි කටයුතු සිදුකරන බවයි අධ්‍යක්ෂකවරයා පැවසුවේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471