යාපනය සරසවියේ සිසුන් 5 දෙනකුට කොරෝනා

Sri Lanka

යාපනය සරසවියේ සිසුන් 5 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවේ මේ දක්වා යාපනය සරසවියෙන් ආසාදිතයන් 11 ක් වාර්තා වන බවයි.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි කටයුතු සිදුකරන බවයි අධ්‍යක්ෂකවරයා පැවසුවේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *