

හිටපු කතානායකවරයකු වූ විජමු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබෙනවා.
ඒ මහතා මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති බවයි වාර්තා වන්නේ.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476