පොහොට්ටුව හා එක්වීම ගැන ශ්‍රීලනිපයේ තීරණය අද

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරඟ වදින්නේද නැති නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය අද ගැනීමට නියමිතව තිඛෙනවා.
අද රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ දීයි එම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ.
එමෙන්ම ඉදිරි දිනවල නිකුත් කෙරෙන බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish