මුගාඛේ ජනපති ධූරය අතහරී

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාඛේ මහතා අද සිය ධූරයෙන් එල්ලා අස්වුණා.
ඒ එරට බලය අත්පත් කරගත් හමුදා පාලනයේ හා ඔහුගේ පක්ෂයේ ඉල්ලීම් පිළිගනිමින්.
ඒ අනුව 1980 වසරේ සිට අවුරුදු 37 ක් පුරා සිම්බාබ්වේ පාලනය කරමින් ක්‍රියාත්මකවූ මුගාඛේ පාලනය මෙසේ නිමාවට පත්වනවා.
ඔහු වෙනුවට එරට හිටපු උප ජනාධිපති එමර්සන් මානන්ග්වා මහතා පත්වනු ඇති බවයි කියවෙන්නේ.
කෙසේ වෙතත් විශ්‍රාමික මුගාඛේ මහතාට මසකට රුපියල් ලක්ෂ 13 හමාරක විශ්‍රාම වැටුපක් හිමිවීමට නියමිතයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish