

පකිස්ථානයේ පෙෂාවර් හි එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එරට ත්‍රස්ත විරෝධී අංශයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවේ එරට මධ්‍යම බන්ධනාගාරය ආසන්නයේදී ප්‍රහාරය එල්ලව ඇති බවයි.
සිද්ධියෙන් තවත් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් භාරගෙන නැහැ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පකිස්ථාන පොලිසිය පවසන්නේ.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464