• Tue. Nov 29th, 2022

පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අංශයේ නිලධාරියකු ඝාතනය කරයි

ByLankaAnews

Feb 2, 2021

පකිස්ථානයේ පෙෂාවර් හි එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එරට ත්‍රස්ත විරෝධී අංශයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පැවසුවේ එරට මධ්‍යම බන්ධනාගාරය ආසන්නයේදී ප්‍රහාරය එල්ලව ඇති බවයි.
සිද්ධියෙන් තවත් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් භාරගෙන නැහැ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පකිස්ථාන පොලිසිය පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *