ශ්‍රීලනිපයෙන් එක්වෙන්න යෝජනා / බැසිල් බෑ කියයි

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිඛෙනවා.
ඊයේ රාත්‍රියේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතා මේ බව සඳහන් කළා.
ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
කෙසේවෙතත් වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish