තවත් කොරෝනා මරණ 07ක් අද දිනයේ වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න. 83094 ආසාදිතයන් 78947 සුවය ලැබූ 3683 ප්‍රතිකාර ලබන 471 මරණ පුවත යවන්න