සීමා කළ සමාජ මාධ්‍ය යළිත් වැඩ

තාවකාලිකව අවහිර කර තිබූ සමාජ මාධ්‍ය යළි සක්‍රීය කර තිඛෙනවා.

මීගමුව ප්‍රදේශයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමේ සහ සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබුණා.
ඒ අනුව ෆේස් බුක් , වට්ස් ඇප්, වයිබර් හා යූ ටියුබ් සේවා මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :