

අද දිනය තුල හදුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 715 ක් බවට පත්ව තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 354 ක් පස්වරුවේ හඳුනාගැනීම සමගයි.
ඒ අනුව පසුගිය දින 4 ට සාපේක්ෂව ආසාදිතයන් 800 කට අඩුවෙන් අද දිනයේ වාර්තාවීම විශේෂත්වයක්.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476