අද කොරෝනා ආසාදිතයන් 715 ක්

Sri Lanka

අද දිනය තුල හදුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 715 ක් බවට පත්ව තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 354 ක් පස්වරුවේ හඳුනාගැනීම සමගයි.
ඒ අනුව පසුගිය දින 4 ට සාපේක්ෂව ආසාදිතයන් 800 කට අඩුවෙන් අද දිනයේ වාර්තාවීම විශේෂත්වයක්.

 

 


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *