
ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්රාමාත්ය ධුරයෙන් නෙරපා හැර තිබේ.
ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි.
ඔහුට එරෙහිව ජන්ද 174 ක් හිමිවූ අතර ඔහුගේ පක්ෂයේ මන්ත්රීවරුන් ජන්ද විමසීමෙන් වැලකී තිබුණා.
විශේෂ දැනුම්දීමයි
පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධයට අවංක හා ප්රායෝගික විසඳුම් ක්රියාත්මක කර ජනතාවට සිය කැපවීම පෙන්නුම් කරන තෙක් සියළුම දේශපාලනඥයන් සදහා ගරු නාම හා මහතා යනුවෙන් ආමන්ත්රණය කිරීම Lanka Accuracy news (LankaAnews) අප විසින් නවතා දමන බව කාරුණිකව දැනුම් දෙනු කැමැත්තෙමු. පැරණි ප්රවෘත්ති තුල එම ඇමතීම් තිබිය හැකි වුවද ඉදිරියේදී පුද්ගල නාමය හෝ තනතුරු නාමයට පමණක් සදහන් කරන බව දන්වමු. - Lankaanews