• Tue. Nov 29th, 2022

මැයි 31 වන තෙක් කිසිවකුට මියන්මාරයෙන් පිටවීම තහනම් / ගුවන් තොටුපල වැසෙයි

ByLankaAnews

Feb 2, 2021

මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා.
ලබන මැයි මාසය දක්වාම ගුවන් තොටුපල වසා දැමීමටයි එරට හමුදා පාලනය නියෝග කර ඇත්තේ.
ඒ අනුව මැයි 31 වනදා රාත්‍රී 12 වන තෙක් රටින් පිටවීම සියල්ලන්ටම තහනම් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *