පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටිය වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට නිතීඥ කණ්ඩායමකට උපදෙස් ලබාදී තිඛෙනවා.
පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යා නීර්ණය කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බලාත්මක කිරීම ලබන 4 දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය දුන් තහනම් නියෝගය පිළිබඳව වාර්තාවීමෙන් පසුවයි අගමැතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
ලබන වසරේ නිදහස් දිනයට පෙර කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන ලෙසට නිතී උපදෙස් අපේක්ෂා කරන බව අගමැති වික්‍රමසිංහ මහතා නීතීඥ කණ්ඩායමට දැනුම්දී තිඛෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.