සුසිල් – ජෝන් මහින්දට ලංවෙයි

නිදහස් සන්ධානය නියෝජනය කරන ජ්‍යෙෂ්ට අමාත්‍යවරුන් දෙදනකු වන ජෝන් සෙනවිරත්න හා සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජාවක් පවත්වා තිඛෙනවා.
පක්ෂය යලි සමගි කිරීම හෝ එසේ නොමැතිවුවහොත් ගන්නා පියවර පිළිබදයි මෙහිදී අවදානය යොමුව ඇත්තේ.
ඒ අනුව මැතිවරණයේදී එක්ව තරග කළ නොහැකි නම් මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඒකාබද්ධ විපක්ෂයට එක්වනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish