සයිටම් නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුටත් කොරෝනා

Sri Lanka

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍යවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

මේ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *