

මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
ආසාදිතවූවන් අතර මනාළයා ද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නොමැති බවයි තහවුරුව ඇත්තේ.
විවාහ උත්සවයට සහභාගි වූ තුන්සියක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මනමාලියගේ පාර්ශ්වයෙන් විවාහ උළෙලට සහභාගි වූ අයගේ PCR ප්‍රතිඵල අද ලැබීමට නියමිත බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසන්නේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476