ඇමති ෆයිසර්ට තවත් විශ්වාසභංගයක්

පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාරදී තිඛෙනවා.
මෙම විශ්වාස භංග යෝජනාව සඳහා බිමල් රත්නායක මහතා හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මත්‍රීවරුන් අත්සන් තබා ඇති බවයි ප්‍රකාශ වන්නේ.
ඒ මන්ත්‍රීවරයා මේ වන විට විදෙස්ගතව සිටීම හේතුවෙන්.
පලාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා උවමනාවෙන් කටයුතු කිරීම ඇතුලු චෝදනා කිහිපයක් මතයි මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇත්තේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish