ත්‍රස්ත සංවිධාන 3ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත්වෙයි

ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් ,විලායත් අස් සෙයිලානි යන සංවිධාන 3 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිඛෙනවා.

මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනුයි.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :