ගැටුම්වලට සැක පිට නාමල් කුමාර අත්අඩංගුවට

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා බව කියන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ සහ පෙරේදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අද පෙරවරුවේ පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

2646

ආසාදිතයන්

1981

සුවය ලැබූ

654

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :